Psalms 44:8 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
දවස පුරා අපි ඔබ පසසමු; සදහට ම අපි ඔබට තුති දෙමු.
Sinhala Bile - Revised Old Version (SROV)
අපි දවස මුළුල්ලේම දෙවියන්වහන්සේ වර්ණනාකෙළෙමුව, ඔබගේ නාමයට සදාකල් ස්තුතිකරන්නෙමුව.
Sinhala SNRV (New Revised Version 2018)
දවස පුරා අපි ඔබ පසසමු; සදහට ම අපි ඔබට තුති දෙමු.