Psalms 45:10 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
දියණියනි, මා වදනට සවන් දෙන්න; ඒවා සිතට ගන්න. ඔබේ ජාතිය, ඔබේ ගම රට සිතින් අමතක කරන්න.
Sinhala Bile - Revised Old Version (SROV)
දියණියෙනි, අසව, කල්පනාකරව, කන් යොමුකරව; ඔබේම සෙනඟත් ඔබේ පියාණන්ගේ ගෙදරත් සිහිනැතිකරව;
Sinhala SNRV (New Revised Version 2018)
දියණියනි, මා වදනට සවන් දෙන්න; ඒවා සිතට ගන්න. ඔබේ ජාතිය, ඔබේ ගම රට සිතින් අමතක කරන්න.