Psalms 45:11 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
එවිට නිරිඳු ඔබේ රූ සපුවට ප්‍රිය වනු ඇත; ඔහු ඔබේ ස්වාමියා ය, ඔහුට අවනත වන්න.
Sinhala Bile - Revised Old Version (SROV)
එවිට රජතෙම ඔබේ රූපශ්‍රීයට ආශාවෙයි. මක්නිසාද උන්වහන්සේ ඔබේ ස්වාමීය; උන්වහන්සේට නමස්කාර කරව.
Sinhala SNRV (New Revised Version 2018)
එවිට නිරිඳු ඔබේ රූ සපුවට ප්‍රිය වනු ඇත; ඔහු ඔබේ ස්වාමියා ය, ඔහුට අවනත වන්න.