Psalms 46:1 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
කෝරාගේ පුත්‍රයන්ට යි. දෙවිඳාණෝ අපේ ශක්තිය හා සරණ වන සේක; හැම දා විපතේ දී අප හට පිළිසරණක් වන සේක.
Sinhala Bile - Revised Old Version (SROV)
නායක වාද්‍යකරුටයි; කෝරාගේ පුත්‍රයන්ටයි; හීන් ශබ්දයෙන් ගායනාකිරීමට ගීතිකාවකි. දෙවියන්වහන්සේ අපේ සරණ හා ශක්තියය, දුකේදී ඉතා ළංවූ පිහිටක්ය.
Sinhala SNRV (New Revised Version 2018)
දෙවිඳාණෝ අපේ ශක්තිය හා සරණ වන සේක; හැම දා විපතේ දී අප හට පිළිසරණක් වන සේක.