Psalms 46:8 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
එන්න, සමිඳුන්ගේ වික්‍රම ක්‍රියා බලන්න; මිහි මත කර ඇති පුදුම ක්‍රියා නරඹන්න.
Sinhala Bile - Revised Old Version (SROV)
එව්, ස්වාමීන් ගේ ක්‍රියාවන්, එනම් උන්වහන්සේ පොළොවෙහි සිදුකළ විනාශයන්, බලව්.
Sinhala SNRV (New Revised Version 2018)
එන්න, සමිඳුන්ගේ වික්‍රම ක්‍රියා බලන්න; මිහි මත කර ඇති පුදුම ක්‍රියා නරඹන්න.