Psalms 47:2 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
අති උතුම් සමිඳාණෝ බියකරු ය, මුළු මහ පොළොව කෙරේ අග රජ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
මක්නිසාද මහෝත්තමවූ ස්වාමීන්වහන්සේ භයංකරය; උන්වහන්සේ මුළු පොළොව කෙරෙහි මහත් රජෙක් වනසේක.
Sinhala SNRV (New Revised Version 2018)
අති උතුම් සමිඳාණෝ බියකරු ය, මුළු මහ පොළොව කෙරේ අග රජ ය.