Psalms 47:7 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
දෙවිඳාණෝ මුළු දෙරණට නිරිඳාණෝ ය. එතුමන් හට ගී පැසසුම් ගයන්න.
Sinhala Bile - Revised Old Version (SROV)
මක්නිසාද දෙවියන්වහන්සේ මුළු පොළොවට රජ්ජුරුවෝය. අර්ථ දැන ප්‍රශංසා ගී කියව්.
Sinhala SNRV (New Revised Version 2018)
දෙවිඳාණෝ මුළු දෙරණට නිරිඳාණෝ ය. එතුමාණෝ හට ගී පැසසුම් ගයන්න.