Psalms 48:1 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ගීතයකි. කෝරාගේ පුත්‍රයන්ට ගීතයකි. අප දෙව් නුවර වන එතුමන්ගේ ශුද්ධ කන්දෙහි හිමි තුමාණෝ උදාර ය. විපුල පැසසුම් ලද යුතු ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ගීතිකාවකි; කෝරාගේ පුත්‍රයන්ට ගීතයකි. අපේ දෙවියන්වහන්සේගේ නුවර වන උන්වහන්සේගේ ශුද්ධ කන්දෙහි ස්වාමීන්වහන්සේ උතුම්ය, බොහෝ සෙයින් ප්‍රශංසා කටයුතුය.
Sinhala SNRV (New Revised Version 2018)
අප දෙව් නුවර වන එතුමාණන්ගේ ශුද්ධ කන්දෙහි හිමිතුමාණෝ උදාර ය. විපුල පැසසුම් ලද යුතු ය.