Psalms 48:13 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
එහි කොටු පවුරු හොඳින් බලා ගණන් කරන්න; මාලිගා සෝදිසි කරන්න.
Sinhala Bile - Revised Old Version (SROV)
එහි බලකොටු ගණන්කරව්; එහි ප්‍රාකාර හොඳින් බලා, එහි මාලිගා සෝදිසිකරව්.
Sinhala SNRV (New Revised Version 2018)
එහි කොටු පවුරු හොඳින් බලා ගණන් කරන්න; මාලිගා සෝදිසි කරන්න.