Psalms 48:3 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
නුවර බලකොටු ඇතුළෙහි සුරැකි ව විසිය හැකි බව, දෙවි තුමන් පෙන්වා දී ඇත.
Sinhala Bile - Revised Old Version (SROV)
දෙවියන්වහන්සේ බලකොටුවක් පිණිස එහි මාලිගාවල තමන්ම ප්‍රකාශවූසේක.
Sinhala SNRV (New Revised Version 2018)
නුවර බලකොටු ඇතුළෙහි සුරැකි ව විසිය හැකි බව, දෙවි තුමන් පෙන්වා දී ඇත.