Psalms 48:8 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
අප පෙර කල ඇසූ විලස, සව් බලැති සමිඳාණන් සිය නුවරෙහි සිදු කළ දෙය අපේ ම දෙනෙතින් දුටිමු. එතුමාණෝ එනුවර සදහට ම රක්නා සේක.
Sinhala Bile - Revised Old Version (SROV)
අප විසින් ඇසූ ලෙසම සේනාවල ස්වාමීන් ගේ නුවරදී, අපේ දෙවියන්වහන්සේගේ නුවරදී, දුටිමුව. දෙවියන්වහන්සේ එය සදාකල් පිහිටුවනසේක.
Sinhala SNRV (New Revised Version 2018)
අප පෙර කල ඇසූ විලස, සව් බලැති සමිඳාණන් සිය නුවරෙහි සිදු කළ දෙය අපේ ම දෙනෙතින් දුටිමු. එතුමාණෝ එනුවර සදහට ම රක්නා සේක.