Psalms 49:1 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
කෝරාගේ පුත්‍රයන්ට ගීතයකි. සියලු ජාතීනි, මෙය අසන්න; සියලු ලෝ වැසියෙනි, එක් ව සවන් දෙන්න.
Sinhala Bile - Revised Old Version (SROV)
නායක වාද්‍යකරුටයි; කෝරාගේ පුත්‍රයන්ට ගීතයකි. සියලු මනුෂ්‍ය වර්ගයෙනි, මේ අසව්; උත්තමාධම
Sinhala SNRV (New Revised Version 2018)
සියලු ජාතීනි, මෙය අසන්න; සියලු ලෝ වැසියෙනි, එක් ව සවන් දෙන්න.