Psalms 49:20 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
කොතරම් උසස් මිනිසෙකුට වුව ද මරණින් වැළකිය නොහැකි ය. ඔහු ද මියයන තිරිසනුන් හා සමාන ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ගෞරව ලබන්නාවූ නුවණ නැත්තාවූ මනුෂ්‍යයා විනාශවෙන තිරිසනුන් හා සමානය.
Sinhala SNRV (New Revised Version 2018)
කොතරම් උසස් මිනිසෙකුට වුව ද මරණින් වැළකිය නොහැකි ය. ඔහු ද මියයන තිරිසනුන් හා සමාන ය.