Psalms 49:3 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
මම නැණවත් සිතුවිලි සිතමි; මම පැණවත් වදන් පවසමි.
Sinhala Bile - Revised Old Version (SROV)
මාගේ මුඛය ඥානය කථාකරන්නේය; මාගේ සිතේ භාවනාකිරීම ප්‍රඥාව ගැන වන්නේය.
Sinhala SNRV (New Revised Version 2018)
මම නැණවත් සිතුවිලි සිතමි; මම පැණවත් වදන් පවසමි.