Psalms 5:1 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
දාවිත්ගේ ගීතයකි. සමිඳුනි, මා යැදුමට සවන් දෙනු මැනව; මාගේ භාවනාව සැලකුව මැනව.
Sinhala Bile - Revised Old Version (SROV)
නායක වාද්‍යකරුටයි; නළා ඇතුව ගීතිකාකිරීමටයි. දාවිත්ගේ ගීතයකි. ස්වාමිනි, මාගේ වචනවලට කන් යොමුකර, මාගේ භාවනාව සැලකුව මැනව.
Sinhala SNRV (New Revised Version 2018)
සමිඳාණන් වහන්ස, මාගේ සෝ සුසුම් සැලකිල්ලට ගනු මැනව; මාගේ භාවනාව ඇසුව මැනව.