Psalms 50:1 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ආසප්ගේ ගීතයකි. සව් බලැති දෙවි සමිඳාණෝ ශ්‍රී මුඛය විවෘත කර පෙරදිග පටන් අපර දිග දක්වා මුළු ලොවට කතා කරන සේක.
Sinhala Bile - Revised Old Version (SROV)
ආසාප්ගේ ගීතයකි. දෙවියන්වහන්සේ, ස්වාමීවූ දෙවියන්වහන්සේ කථාකරමින් නැගෙනහිර පටන් බස්නාහිර දක්වා පෘථිවියට හඬගැසූසේක.
Sinhala SNRV (New Revised Version 2018)
සව් බලැති දෙවි සමිඳාණෝ ශ්‍රී මුඛය විවෘත කර පෙරදිග පටන් අපර දිග දක්වා මුළු ලොවට කතා කරන සේක.