Psalms 50:10 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
වනයේ වසන සියලු සත්තු මාගේ ය; දහසක් කඳුවල වසන ගවයෝත් මාගේ ය;
Sinhala Bile - Revised Old Version (SROV)
මක්නිසාද වනයේ සියලු සතුන් සහ දහස් ගණන් කඳුවල ගවයොත් මාගේය.
Sinhala SNRV (New Revised Version 2018)
වනයේ වසන සියලු සත්තු මාගේ ය; දහසක් කඳුවල වසන ගවයෝත් මාගේ ය;