Psalms 50:13 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ගවමස් බුදීමට හෝ එළු ලේ පානය කිරීමට හෝ මට වුවමනාවක් ඇද් ද?
Sinhala Bile - Revised Old Version (SROV)
මම ගව මස් අනුභවය හෝ එළු ලේ පානය කෙරෙම්ද?
Sinhala SNRV (New Revised Version 2018)
ගවමස් බුදීමට හෝ එළු ලේ පානය කිරීමට හෝ මට වුවමනාවක් ඇද් ද?