Psalms 50:15 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
විපත්තියේ දී මට යාච්ඤා කරන්න; මම නුඹ මුදන්නෙමි. නුඹ මට ගෞරව කරනු ඇත.”
Sinhala Bile - Revised Old Version (SROV)
තවද විපත්ති දවසේදී මට යාච්ඤාකරව; මම ඔබ මුදාහරින්නෙමි, ඔබ මට ගෞරවකරන්නෙහිය.
Sinhala SNRV (New Revised Version 2018)
විපත්තියේ දී මට යාච්ඤා කරන්න; මම නුඹ මුදන්නෙමි. නුඹ මට ගෞරව කරනු ඇත.”