Psalms 50:19 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
නුඹේ කට නපුරට පාවා දී ඇත; නුඹ කට ඇරියොත් කියන්නේ බොරු ම ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබේ කට නපුරට දී තිබේ, ඔබේ දිවද රැවටිලි යොදයි.
Sinhala SNRV (New Revised Version 2018)
නුඹේ කට නපුරට පාවා දී ඇත; නුඹ කට ඇරියොත් කියන්නේ බොරු ම ය.