Psalms 50:2 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
අලංකාරයෙන් අගතැන් පත් සියොන්හි සිට, දෙවිඳාණෝ වැජඹෙන සේක.
Sinhala Bile - Revised Old Version (SROV)
අලංකාරයේ සම්පූර්ණත්වය වූ සියොන්හි සිට දෙවියන්වහන්සේ බැබළූසේක.
Sinhala SNRV (New Revised Version 2018)
අලංකාරයෙන් අගතැන් පත් සියොන්හි සිට, දෙවිඳාණෝ වැජඹෙන සේක.