Psalms 51:18 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
සියොන් ගිරට ඔබ කරුණාව පා සෙත සැලසුව මැනව; ජෙරුසලමේ කොටු පවුරු යළි ඉදි කළ මැනව.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබගේ ප්‍රසන්නයෙන් සියොනට යහපත සිදුකළ මැනව; යෙරුසලමේ පවුරු ගොඩනැගුව මැනව.
Sinhala SNRV (New Revised Version 2018)
සියොන් ගිරට ඔබ කරුණාව පා සෙත සැලසුව මැනව; ජෙරුසලමේ කොටු පවුරු යළි ඉදි කළ මැනව.