Psalms 51:8 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
මා සිතට සතුට හා සොම්නස දුන මැනව; ඔබ තැළූ පෙළූ මා කයට යළි සුව සෙත දුන මැනව.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබ බින්දාවූ ඇටවලට සැප ලැබෙන පිණිස ප්‍රීති සන්තෝෂය මට ඇසෙන්ට සැලැස්සුව මැනව.
Sinhala SNRV (New Revised Version 2018)
මා සිතට සතුට හා සොම්නස දුන මැනව; ඔබ තැළූ පෙළූ මා කයට යළි සුව සෙත දුන මැනව.