Psalms 52:3 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
යහපතට වඩා අයහපතට ඔබ ආලය කරන්නෙහි ය. ඇත්තට වඩා බොරුවට ඔබ ප්‍රිය වන්නෙහි ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබ යහපතට වඩා නපුරටත් ධර්මිෂ්ඨකම කථාකිරීමට වඩා බොරු කීමටත් ප්‍රිය ඇත්තෙහිය.
Sinhala SNRV (New Revised Version 2018)
යහපතට වඩා අයහපතට ඔබ ආලය කරන්නෙහි ය. ඇත්තට වඩා බොරුවට ඔබ ප්‍රිය වන්නෙහි ය.