Psalms 53:3 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
සියලු දෙනා නපුරට වැටී ඇත; එක ලෙස දූෂණය වී ඇත. යහපත කරන්නෙක් නැත; ඇත්තේ ම නැත.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔවුන් සියලු දෙනාම ආපසු ගියෝය; ඔව්හු එක ලෙස කිලුටුවී සිටිති; යහපත කරන්නෙක් නැත, එක්කෙනෙක්වත් නැත.
Sinhala SNRV (New Revised Version 2018)
සියලු දෙනා නපුරට වැටී ඇත; එක ලෙස දූෂණය වී ඇත. යහපත කරන්නෙක් නැත; ඇත්තේ ම නැත.