Psalms 54:1 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
දාවිත්ගේ සංගීතයකි. සිප්වරුන් පැමිණ, “බලන්න, දාවිත් අප අතර සැඟවී සිටින්නේ ය”යි සාවුල්ට කී පසු දාවිත් විසින් ලියන ලද අනුශාසනාවකි. අහෝ දෙවිඳුනි, ඔබ නාමයේ අනුහසින් මා මුදාලුව මැනව; ඔබ බල මහිමයෙන් මා නිදහස් කළ මැනව;
Sinhala Bile - Revised Old Version (SROV)
නායක වාද්‍යකරුටයි; වීණා ඇතුව ගීතිකා කිරීමටයි. සිප්වරුන් ඇවිත්: දාවිත් අප අතරේ සැඟවී ඉන්නවා නොවේදැයි සාවුල්ට කී පසු දාවිත් විසින් ලියූ අනුශාසනාවකි. දෙවියන්වහන්ස, ඔබගේ නාමය කරණකොටගෙන මා ගැළෙවුව මැනව, ඔබගේ බලයෙන් මට යුක්තිය කළ මැනව.
Sinhala SNRV (New Revised Version 2018)
අහෝ දෙවිඳුනි, ඔබ නාමයේ අනුහසින් මා මුදාලුව මැනව; ඔබ බල මහිමයෙන් මා නිදහස් කළ මැනව;