Psalms 55:1 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
දාවිත්ගේ සංගීතයකි. අහෝ දෙවිඳුනි! මාගේ යැදුමට සවන් දුන මැනව; මාගේ ඉල්ලීම පැහැර නොහැරිය මැනව.
Sinhala Bile - Revised Old Version (SROV)
නායක වාද්‍යකරුටයි; වීණා ඇතුව ගීතිකාකිරීමටයි. දාවිත් විසින් ලියූ අනුශාසනාවකි. දෙවියන්වහන්ස, මාගේ යාච්ඤාවට කන්දුන මැනව; මාගේ කන්නලව්ව කෙරෙන් නොසැඟවුණ මැනව,
Sinhala SNRV (New Revised Version 2018)
අහෝ දෙවිඳුනි! මාගේ යැදුමට සවන් දුන මැනව; මාගේ ඉල්ලීම පැහැර නොහැරිය මැනව.