Psalms 55:14 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
අපි එකට සතුටු සාමීචි කතාවේ යෙදුණෙමු; එකට දෙව් මැදුරෙහි නමස්කාර කෙළෙමු.
Sinhala Bile - Revised Old Version (SROV)
අපි එක්ව ප්‍රිය මන්ත්‍රණ පැවැත්වීමුව, සමූහයා සමඟ දෙවියන්වහන්සේගේ ගෘහයෙහි සක්මන් කෙළෙමුව.
Sinhala SNRV (New Revised Version 2018)
අපි එකට සතුටු සාමීචි කතාවේ යෙදුණෙමු; එකට දෙව් මැදුරෙහි නමස්කාර කෙළෙමු.