Psalms 55:20 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
සතුරා තම මිතුරා හට විරුද්ධ ව තම අත දිගු කෙළේ ය; එසේ කොට, ඔහු ගිවිසුම කඩ කෙළේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔහු තමා සමඟ සමාදානයෙන් සිටි අයට විරුද්ධව අත් දිගුකෙළේය. තමාගේ ගිවිසුම කඩකෙළේය.
Sinhala SNRV (New Revised Version 2018)
සතුරා තම මිතුරා හට විරුද්ධ ව තම අත දිගු කෙළේ ය; එසේ කොට, ඔහු ගිවිසුම කඩ කෙළේ ය.