Psalms 55:5 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
භීතිය ද ත්‍රාසය ද මට තදින් පීඩා කරන්නේ ය; බියෙන් මාගේ ඇඟ කිලිපොළා යන්නේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
භයත් වෙවුලුමත් මා කරා පැමිණ තිබේ, භයංකරය මා වසාගත්තේය.
Sinhala SNRV (New Revised Version 2018)
භීතිය ද ත්‍රාසය ද මට තදින් පීඩා කරන්නේ ය; බියෙන් මාගේ ඇඟ කිලිපොළා යන්නේ ය.