Psalms 56:3 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
අතිඋතුම් දෙවිඳුනි, යම් දිනෙක මම බිය වන්නෙම් ද? එදින මම ඔබ තුළ විශ්වාසය තබන්නෙමි.
Sinhala Bile - Revised Old Version (SROV)
මට භය ඇති කල්හි මම ඔබ කෙරෙහි විශ්වාසකරන්නෙමි.
Sinhala SNRV (New Revised Version 2018)
අතිඋතුම් දෙවිඳුනි, යම් දිනෙක මම බිය වන්නෙම් ද? එදින මම ඔබ තුළ විශ්වාසය තබන්නෙමි.