Psalms 57:10 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ඔබේ කරුණාව සගලොව දක්වා නඟින්නේ ය. ඔබේ සත්‍යවාදිකම අහස උසට නැඟී ඇත්තේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
මක්නිසාද ඔබගේ කරුණාව අහස දක්වාද ඔබගේ සැබෑකම වළාකුල් දක්වාද විශාලව තිබේ.
Sinhala SNRV (New Revised Version 2018)
ඔබේ කරුණාව සගලොව දක්වා නඟින්නේ ය. ඔබේ සත්‍යවාදිකම අහස උසට නැඟී ඇත්තේ ය.