Psalms 58:5 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
එවැන්නෝ නයි නටවන්නන්ගේ හඬට කන් නොදෙති; මතුරන්නන්ගේ මැතිරීමට සවන් නොදෙති.
Sinhala Bile - Revised Old Version (SROV)
මතුරන්නන් කොපමණ සමර්ථලෙස මැතුරුවත් ඌ ඔවුන්ගේ හඬට කන් නොදෙයි.
Sinhala SNRV (New Revised Version 2018)
එවැන්නෝ නයි නටවන්නන්ගේ හඬට කන් නොදෙති; මතුරන්නන්ගේ මැතිරීමට සවන් නොදෙති.