Psalms 58:8 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
සෙවලෙහි ම දිරා යන ගොළුබෙල්ලන් මෙන් ඔව්හු දිරා යත් වා! මියගිය කළල රූප මෙන් ඔව්හු ඉරු එළිය නොදකිත් වා!
Sinhala Bile - Revised Old Version (SROV)
දියව යන ගොම්බෙල්ලෙකු මෙන්ද, ස්ත්‍රියෙකගේ හිරු නුදුටු අකාල ගර්භ ඵලය මෙන්ද ඔව්හු පහවෙත්වා.
Sinhala SNRV (New Revised Version 2018)
සෙවලෙහි ම දිරා යන ගොළුබෙල්ලන් මෙන් ඔව්හු දිරා යත් වා! මියගිය කළල රූප මෙන් ඔව්හු ඉරු එළිය නොදකිත් වා!