Psalms 59:1 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
දාවිත් මරණ පිණිස ගෙය රැක සිටීමට සාවුල් මිනිසුන් යැවූ පසු දාවිත් ලියූ ගීතයකි. අහෝ මාගේ දෙවිඳුනි! මාගේ සතුරන්ගෙන් මා මුදාගත මැනව; මට පහර දෙන අයගෙන් මා රැකගත මැනව.
Sinhala Bile - Revised Old Version (SROV)
නායක වාද්‍යකරුටයි; ‘නාස්ති නො කළ මැනව.’ දාවිත් මරන පිණිස ගෙය රුක සිටීමට සාවුල් මනුෂ්‍ය යන් යැවූ පසු දාවිත් ලියූ ගීතයකි. මාගේ දෙවියන්වහන්ස, මාගේ සතුරන්ගෙන් මා මිදුව මැනව. මට විරුද්ධව නැගිටින්නන් කෙරෙන් උස්තැනක මා සිටෙවුව මැනව.
Sinhala SNRV (New Revised Version 2018)
අහෝ මාගේ දෙවිඳුනි! මාගේ සතුරන්ගෙන් මා මුදාගත මැනව; මට පහර දෙන අයගෙන් මා රැකගත මැනව.