Psalms 59:10 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
මට ප්‍රේම කරන දෙවිඳාණෝ වඩින සේක; මාගේ සතුරන්ගේ පරාජය මට දැකගන්නට සලසන සේක.
Sinhala Bile - Revised Old Version (SROV)
මට කරුණාකරන දෙවියන්වහන්සේ මා පෙරටුව යනසේක. දෙවියන්වහන්සේ මාගේ සතුරන් කෙරෙහි මාගේ ආශාව ඉෂ්ටවූ බව දකින්ට සලස්වනසේක.
Sinhala SNRV (New Revised Version 2018)
මට ප්‍රේම කරන දෙවිඳාණෝ වඩින සේක; මාගේ සතුරන්ගේ පරාජය මට දැකගන්නට සලසන සේක.