Psalms 59:2 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
නපුර කරන්නන්ගෙන් මා මුදාගත මැනව; මිනී මරුවන්ගෙන් මා ගළවාගත මැනව.
Sinhala Bile - Revised Old Version (SROV)
අයුතුකම් කරන්නන්ගෙන් මා මුදා, මිනීමරු මිනිසුන්ගෙන් මා ගැළෙවුව මැනව.
Sinhala SNRV (New Revised Version 2018)
නපුර කරන්නන්ගෙන් මා මුදාගත මැනව; මිනී මරුවන්ගෙන් මා ගළවාගත මැනව.