Psalms 59:6 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ඔව්හු සවස් කාලය වන තෙක් බලා සිටින්නෝ ය; ඉන්පසු ගොරවන සුනඛයන් මෙන් නුවර සැරිසරන්නෝ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔව්හු සවස ආපසු එති, බල්ලෙකු මෙන් ගොරවමින්, නුවර වටකර යති.
Sinhala SNRV (New Revised Version 2018)
ඔව්හු සවස් කාලය වන තෙක් බලා සිටින්නෝ ය; ඉන්පසු ගොරවන සුනඛයන් මෙන් නුවර සැරිසරන්නෝ ය.