Psalms 6:1 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
දාවිත්ගේ ගීතයකි. සමිඳුනි, ඔබ උදහසින් මට තරවටු නොකළ මැනව; දැඩි කෝපයෙන් දඬුවම් නුදුන මැනව.
Sinhala Bile - Revised Old Version (SROV)
නායක වාද්‍යකරුටයි; මහා ශබ්දය ඇති වීණා සහිතව ගීතිකාකිරීමටයි. දාවිත්ගේ ගීතයකි. ස්වාමිනි, ඔබගේ උදහසින් මට තරවටු නොකළ මැනව, ඔබගේ තද කෝපයෙන් මට දඬුවම් නොකළ මැනව.
Sinhala SNRV (New Revised Version 2018)
සමිඳාණන් වහන්ස, ඔබ උදහසින් මට තරවටු නොකළ මැනව; දැඩි කෝපයෙන් දඬුවම් නුදුන මැනව.