Psalms 6:7 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
වැලපීමෙන් මාගේ දෙනෙත ඉදිමී ඇත; සතුරන් නිසා මා ඇස් අඳුරු වී ඇත.
Sinhala Bile - Revised Old Version (SROV)
මාගේ ඇස ශෝකයෙන් ක්ෂයවී මගේ සියලු එදිරිකාරයන් නිසා වැහැරයයි.
Sinhala SNRV (New Revised Version 2018)
වැලපීමෙන් මාගේ දෙනෙත ඉදිමී ඇත; සතුරන් නිසා මා ඇස් අඳුරු වී ඇත.