Psalms 61:6 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
රජතුමන්ගේ ආයු වැඩි කළ මැනව! එතුමන්ගේ ජීවිත කාලය චිරාත් කාලයක් පවතී වා!
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබ රජහුගේ ආයු වැඩිකරනසේක. ඔහුගේ අවුරුදු බොහෝ පරම්පරා මෙන් වන්නේය.
Sinhala SNRV (New Revised Version 2018)
රජතුමන්ගේ ආයු වැඩි කළ මැනව! එතුමාණන්ගේ ජීවිත කාලය චිරාත් කාලයක් පවතී වා!