Psalms 62:3 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
මම ඇල වුණ බිත්තියක් ද සෙලවෙන තාප්පයක් ද වැනි මිනිසෙක් වෙමි; ඔබ කොපමණ කල් මට තාඩන පීඩන කරන්නහු ද?
Sinhala Bile - Revised Old Version (SROV)
මනුෂ්‍යයෙකු ඇල ගැසූ බිත්තියක් මෙන්ද සෙලවෙන වැටක් මෙන්ද නැතිකරන පිණිස ඔබ සැම සියල්ලෝ කොපමණ කල් ඔහුට විරුද්ධව සිටින්නහුද?
Sinhala SNRV (New Revised Version 2018)
මම ඇල වුණ බිත්තියක් ද සෙලවෙන තාප්පයක් ද වැනි මිනිසෙක් වෙමි; ඔබ කොපමණ කල් මට තාඩන පීඩන කරන්නහු ද?