Psalms 63:5 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
රස මස’වුලින් මෙන් මම සෑහීමට පත් වන්නෙමි; මා මුවින් තුති ගී ගයා මම ඔබ පසසන්නෙමි.
Sinhala Bile - Revised Old Version (SROV)
මාගේ යහනේදී ඔබ සිහිකරන කලද, රෑ යාම්වලදී ඔබ මෙනෙහිකරන කලද,
Sinhala SNRV (New Revised Version 2018)
රස මස’වුලින් මෙන් මම සෑහීමට පත් වන්නෙමි; මා මුවින් තුති ගී ගයා මම ඔබ පසසන්නෙමි.