Psalms 65:12 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
පාළුකරයේ තණ බිම සරුසාර වනු ඇත; කඳු හෙල් ප්‍රීතියෙන් උදම් අනනු ඇත.
Sinhala Bile - Revised Old Version (SROV)
ඒවා වනයෙහි පිට්ටනිවල වැගිරෙයි. හෙල්ද ප්‍රීතිය නමැති පටියෙන් සැරසී තිබේ.
Sinhala SNRV (New Revised Version 2018)
පාළුකරයේ තණ බිම සරුසාර වනු ඇත; කඳු හෙල් ප්‍රීතියෙන් උදම් අනනු ඇත.