Psalms 66:1 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ගීතයකි. ලෝ වැසි සියල්ලෙනි, දෙවිඳුන් හට ප්‍රීති ඝෝෂා පවත්වන්න.
Sinhala Bile - Revised Old Version (SROV)
නායක වාද්‍යකරුටයි. කාව්‍ය ගීතයකි. පොළෝවැසි සියල්ලෙනි, දෙවියන්වහන්සේට ප්‍රීති නාද පවත්වව්.
Sinhala SNRV (New Revised Version 2018)
ලෝ වැසි සියල්ලෙනි, දෙවියන් වහන්සේ හට ප්‍රීති ඝෝෂා පවත්වන්න.