Psalms 66:13 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
දවන යාග පූජා රැගෙන මම ඔබේ නිවාසයට ඇතුල් වන්නෙමි; මාගේ බාරහාර මම ඔබට ඔප්පු කරන්නෙමි.
Sinhala Bile - Revised Old Version (SROV)
මම දවන පූජා රැගෙන ඔබගේ ගෘහයට ඇතුල්වෙන්නෙමි, මාගේ විපත්තියේදී මාගේ තොල්වලින් කීවාවූ,
Sinhala SNRV (New Revised Version 2018)
දවන යාග පූජා රැගෙන මම ඔබේ නිවාසයට ඇතුල් වන්නෙමි; මාගේ බාරහාර මම ඔබට ඔප්පු කරන්නෙමි.