Psalms 66:17 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
මා මුවින් මම එතුමන්ට මොරගැසුවෙමි; මාගේ දිවෙන් එතුමන්ගේ මහිමය ඉහළින් වර්ණනා කෙළෙමි.
Sinhala Bile - Revised Old Version (SROV)
මාගේ මුඛයෙන් උන්වහන්සේට මොරගැසීමි, මාගේ දිවෙන් උන්වහන්සේ උසස් කරනු ලැබූසේක.
Sinhala SNRV (New Revised Version 2018)
මා මුවින් මම එතුමාණන්ට මොරගැසුවෙමි; මාගේ දිවෙන් එතුමාණන්ගේ මහිමය ඉහළින් වර්ණනා කෙළෙමි.