Psalms 66:18 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
වරදට මා හද තුළ ආශාවක් තිබේ නම්, මා සමිඳාණෝ මට කවදාවත් සවන් නොදෙන සේක.
Sinhala Bile - Revised Old Version (SROV)
අයුතුකම් කිරීමේ අභිප්‍රායක් මාගේ සිතෙහි ඇත්නම්, ස්වාමීන්වහන්සේ මාගේ බස් නාසනසේක.
Sinhala SNRV (New Revised Version 2018)
වරදට මා හද තුළ ආශාවක් තිබේ නම්, මා සමිඳාණෝ මට කවදාවත් සවන් නොදෙන සේක.