Psalms 66:5 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
එන්න, දෙවිඳුන්ගේ පුදුම ක්‍රියා නරඹන්න. එතුමන්ගේ ක්‍රියා මිනිසුන් අතර බියජනක ය.
Sinhala Bile - Revised Old Version (SROV)
එව්, දෙවියන්වහන්සේගේ ක්‍රියා බලව්; මනුෂ්‍ය පුත්‍රයන් කෙරෙහි උන්වහන්සේගේ ක්‍රියා කිරීම භයංකරය.
Sinhala SNRV (New Revised Version 2018)
එන්න, දෙවිඳුන්ගේ පුදුම ක්‍රියා නරඹන්න. එතුමාණන්ගේ ක්‍රියා මිනිසුන් අතර බියජනක ය.