Psalms 66:8 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ජනතාවෙනි, අපේ දෙවිඳුන් හට ආසිරි පතන්න; එතුමන් වෙත නඟන පැසසුම පතුරුවා හරින්න.
Sinhala Bile - Revised Old Version (SROV)
මනුෂ්‍ය වර්ගයෙනි, අපේ දෙවියන්වහන්සේට ප්‍රශංසාකරව්, උන්වහන්සේට නඟන ප්‍රශංසා හඬ ඇසෙන්ට සලස්වව්.
Sinhala SNRV (New Revised Version 2018)
ජනතාවෙනි, අපේ දෙවිඳුන් හට ආසිරි පතන්න; එතුමාණෝ වෙත නඟන පැසසුම පතුරුවා හරින්න.